Half Cement Bag Mixer
සිමින්ති කොට්ට බාගය

Category: Brand:

* Can be mixed 25kg (Half Cement bag) in one time
* Capacity 250 l
* 3 hp Electric Motor
* Single Phase
* 2.2 Kw
* Round per minute -28
* Drum Made of 100% Japan steel
* Total weight of the Machine 100 kg
* Hight Of the Machine – 4’ and 3”
* Length of the machine – 5’ and 10”
* Width of the machine – 2’ and 10”
* Thickness of the drum – 3.5mm
* Diameter of the drum mouth 1’ an6”

1 year Warranty for the Chassey and 6 moth Warranty for all other parts

මූලික කරුණු

  • සිමින්ති කොට්ට බාගයක් එකවර මිශ්‍ර කල හැක
  • ධාරිතාවය ලීටර් 250
  • හෝස් පවර් 3
  • සිංගල් පේස්
  • කිලෝ විට් 2.2
  • විනාඩියට වට 28
  • ජපන් වානේ තහඩුවෙන් කළය නිපදවා ඇත

අමතර කරුණු

  • යන්ත්‍රයේ මුළු බර කිලෝ 100
  • යන්ත්‍රයේ උස අඩි 4 අගල් 3
  • යන්ත්‍රයේ දිග අඩි 5 අගල් 10
  • යන්ත්‍රයේ පළල අඩි 2 අගල් 10
  • කළයේ තහඩු ගණකම 3.5 mm
  • කළයේ විශ්කම්භය අඩි 1 අගල් 6

චැසිය ස්දහා අවුරුදු 1 වගකීම අන් සියළුම කොටස් සදහා මාස 6 වගකීම

Reviews

There are no reviews yet.

Be the first to review “Half Cement Bag Mixer
සිමින්ති කොට්ට බාගය”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top